#ministryofhealthandmassmedia

  • ජනාධිපතිවරයා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රගතිය විමසයි

    ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට සහ 2027 වසර සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි.

  • මහල් නිවාස ප්‍රජාව ගේ සුවතාව ඉහළ නැංවීමට නව සෞඛ්‍ය ප්‍රවේශයක්

    සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් ගොඩනැගීමේ අරමුණින්, මහල් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙත සෞඛ්‍ය ප්‍රවර්ධන සහ රෝග නිවාරණ සේවා වඩාත් සමීප කිරීමේ නව ප්‍රවේශයක් ලෙස හඳුන්වා දෙන “සුවතා මධ්‍යස්ථානය” සංකල්පයේ පළමු අදියර යටතේ සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ සුවතා මධ්‍යස්ථානය ජනගත කිරීම සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන අය ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24වන දා ග්‍රෑන්ඩ්පාස්, සිරිමුතු උයන මහල් නිවාස සංකීර්ණයේ දී සිදු කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න