#money laundering

  • මුදල් විශුද්ධිකරණය චෝදනාව මත නාමල්ට එරෙහි නඩුව ඔක්තෝබර් 29 තෙක් කල් දමයි

    අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන්. ආර්. කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  ඇතුළු සිව්දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව  ඔක්තෝබර් 29වනදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (30)නියෝග කළා.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න