කාදිනල් හිමිපාණන්ට අපහාස කිරීම, කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම යන චෝදනා මත ඇප මත මුදා හැර ඇති අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාරයන සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනාට එරෙහිව නඩුව නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 09 දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න