ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය වන අතර එවැනි ජනමත විචාරණයක් සංවිධානය කිරීම සඳහා මැතිවරණ කොමිසමට සාමාන්‍යයෙන් මාස දෙකත් දෙකහමාරත් අතර කාලයක් අවශ්‍ය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න