මාලිමා ආණ්ඩුවේ ඩිජිටල් අමාත්‍ය එරංග වීරරත්න හට බරපතල චෝදනාවක් එල්ල කරමින් සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, නියෝජ්‍ය අමාත්‍යවරයාට කොටස් හිමි සමාගමක් විසින් අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්තු කිහිපයක් ලබාගෙන ඇති බවයි.
මාලිමාවට මේ ජනවරම ලැබුණේ, හිටපු අය ගේ හොරකම්, මිනීමැරුම් අල්ලා තමන්ට හොරකම් කරන්නට, තමන්ට මිනීමරන්නට දැයි හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පැවසී ය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නට මෙම මස 31 වන දින අධි චෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සහකාර නිතී අධ්‍යක්ෂක සුලෝචනා හෙට්ටිආරච්චි අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දැන්වූවා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න