ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ බලාපොරොත්තු මුදුන් පමුණුවාලන විශ්සවානීය වෙනසක් කරා රටේ අනාගත දිශානතිය කැඳවාගෙන යන නවමු බලවේගයක් ලෙස මීළඟ මැතිවරණයකදී කුරුණෑගල දිස්තික්කයේ කුලුඳුල් ජන්දදායකයින් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න තරුණ බලවේගය කටයුතු කරනු ඇතැයි සර්ව ජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යවසායක දිලිත් ජයවීර පැවසී ය.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතා ගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර තුර්කි තානාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවකට එක්විය.
රට එකවරම කඩා වැටෙන්නේ නැත. එකවර කඩා වැටුණා නම් ඊට මුහුණ දීම පවා මීට වඩා පහසු වනු ඇත. ඊට වෙනස්ව, අපේ රට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකි තරම් අතිශය මන්දගාමීව, නිහඬව සහ දරුණු ලෙස අගාධයක් දෙසට පාවෙමින් තිබේ. ජනතාව ගේ විශ්වාසය දිය වී යන, රාජ්‍ය ආයතන අඩපණ වන, සහ මුළු මහත් අලුත් පරම්පරාවක් ම තමන් ගේ අනාගතය මේ රට තුළ තියෙනවාද නැද්ද? කියා නිහඬව තමන් ගෙන් ම ප්‍රශ්න කරන භයානක කලාපයකට රට තල්ලු වෙමින් පවතී.
දිලිත් ජයවීර නමැති නායකයා නිර්මාණය වී ඇත්තේ මෙන්න මේ මොහොත වෙනුවෙනි.
රජය ප්‍රමුඛතාව නොහඳුනන බවත්, රජය මේ වන තුරු බන්ධනාගාර රැඳවියන් සම්බන්ධයෙන් සහන සලසන ආකාරයේ වැඩ පිළිවෙලක් සකසා නැති බවත් සර්වජන බලය දේශපාලන මණ්ඩල සභික, නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි පැවසී ය.
ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින්නේ නූතන ඉතිහාසයේ කිසිදා පෙර නොවූ විරූ අර්බුදයකට ය. මෙය හුදෙක් පෙර අර්බුද මත තවත් අර්බුදයක් ගොඩගැසීමක් පමණක් නොවේ. එය නිදහසින් පසු මේ රට මුහුණ දුන් ඕනෑ ම දෙයකට වඩා ගැඹුරු, පුළුල් සහ අතිශය භයානක තත්ත්වයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

