#thibiriyagamabandara

  • ප්‍රබල කාව්‍ය චින්තාවලියක් වූ මගේ මර්යාදාව

    රංජිත් මල්ලියාවඩු ලියූ “මගේ මර්යාදාව” ඔහු ගේ අටවෙනි කාව්‍ය සංග්‍රහය යි. කවියකු හැටියට ඔහු ගේ පරිණත භාවය පිළිබිඹු කරන මේ කවි සමුච්චය කවිය පිළිබඳ ව ඇති කවර මානයකින් විමසා බැලුව ද ජීවිතය නමැති මහා වෘක්ෂයෙහි අග්‍රතර කුසුම් සම්පත් ලෙස රසිකයන් ගේ චමත්කාරයට හේතු වනු දැනෙයි.

  • විසිපස් වසරකට පසු තිඹිරි ගෙන් කෙටිකතා සංග්‍රහයක්

    ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසිපස් වසරකට පසු පාඨක ප්‍රජාව වෙත කෙටිකතා සංග්‍රහයක් ඉදිරිපත් කරන්නට බලාපො‌රොත්තුවෙන් සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න