සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීමේ සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම සඳහා Uber ශ්‍රී ලංකා සමාගම ඊයේ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමඟ හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කළේය.
එක අතකින් ත්‍රී වීල් කාරයන්ට හොඳ වැඩේ ය. ලංකාවේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වෙනුවට නිර්මාණය වූයේ ත්‍රීවීල් කාරයෝ ය. ඩ්‍රයිවරලා නොඑසේත් නම් රියදුරාලට පරණ පරම්පරාව කීවේ රියදුරු මහත්තයා කියා ය; ඩ්‍රයිවර් මහත්තයා කියා ය . මෙහෙම වුණේ ඇයි ?
PickMe සහ Uber යනාදි App-මූලික කුලී රථ සේවා සපයන රියදුරන්ට ප්‍රාදේශීය ත්‍රීවිල් රියදුරන් විසින් සිදු කළ තර්ජනය කිරීම්, පහරදීම් සහ බාධා කිරීම් යනාදි ම්ලේච්ඡත්වය හමුවේ ආණ්ඩුව ගොළු වෙද්දී, සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පනත් කෙටුම්පතක් ඉදීපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න