විද්‍යෝදය සාහිත්‍ය සම්මාන; කෙටිකතා අවසන් වටය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන; කෙටිකතා අවසන් වටය

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2026 හි වසරේ විශිෂ්ටතම කෙටිකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

 

1 500264

කහපාට මල

සුදාරි වීරසේන

(සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ)

 

download 2026 08 24T145412.185

ඒ ලස්සන තුවාල කැළැල

ප්‍රින්ස් සේනාධීර

(විදර්ශන ප්‍රකාශන)

 

ජීවිතය කෙටිකතාවකි

විපුල සුමනසේකර

(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

 

download 2026 08 24T145708.354

සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධය

මංජුල වෙඩිවර්ධන

(විදර්ශන ප්‍රකාශන)

 

25163 Kuru mahaseth hari usa minihek 22 08 2025 PRINT 500 F scaled e1775549553573

කුරු මහසෙන් හරි උස මිනිහෙක්

දසුනි හෙට්ටිආරච්චි

(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)

 

සංවිධානය

පීඨ ප්‍රකාශන කමිටුව

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න