ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ 2026.09.04 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂය දැඩිව සැලකිලිමත් වන අතර, පක්ෂයක් ලෙස එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂය මේ බව සඳහන් කරන්නේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ගේ අත්සනින් යුත් එම සම්පූර්ණ නිවේදනය යි.
සම්පූර්ණ නිවේදනය කියවන්න මෙතනින්

