සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය 08වන දා ජනගත කෙරේ

සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය 08වන දා ජනගත කෙරේ

ධම්මිකා ද සිල්වා විසින් රචිත '' සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය'' කෘතිය මෙම මස 08වන දා සවස 03.00ට බොරැල්ල කොටා පාරෙහි පිහිටි ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී ජනගත කරයි.

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, ප්‍රවීණ ලේඛිකා කත්‍යානා අමරසිංහ සහ නීතිඥ ශ්‍රී නාත් පෙරේරා යන අය දෙසුම් පැවැත්වීමට නියමිත ය.

ඔබ සැමට සහභාගි වන මෙන් කතුවරය විවෘත ආරාධනා කරන්නී ය.

 

794413784 1377436287910483 2325973876894391755 n 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න