සංගීතය යනු රටක ශ්‍රව්‍ය සංස්කෘතික ආත්මයේ ජීව නාඩියයි. හුදෙක් ශ්‍රව්‍ය මාධ්‍යයකින් ඔබ්බට යමින් ශ්‍රී ලාංකේය සමාජයේ කලාත්මක රසඥතාව උසස් තලයකට ඔසවා තැබීමට සුභාවිත ගීතය දැක්වූයේ අතිමහත් බලපෑමකි. එම සුභාවිත ගීත අඹරේ නව පුනර්ජීවනයක් සහ ගුණාත්මක වර්ධනයක් උදෙසා නිහඬවම අතිදැවැන්ත සංස්කෘතික මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ කලාකරුවෙකු මෙන්ම 'සින්ග්ලංකා' කැසට් නිෂ්පාදන ආයතනයේ සූක්ෂ්ම දැක්මෙන් හෙබි නිර්මාතෘවරයා වූ ආනන්ද ගනේගොඩ මහතා අප අතරින් සමුගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න