ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ධුර කාලයේ පළමු වසරට සාපේක්ෂව, ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ධුර කාලයේ පළමු වසරේ දී රාජ්‍ය දෙපාර්තමේන්තුවල (ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ඇතුළුව) අමාත්‍ය මාරුවීම් සංඛ්‍යාව පස් ගුණයකින් පමණ අඩුවෙන් සිදු කර ඇතැයි ලංකා දත්ත පදනම (Lanka Data Foundation) සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මූලිකත්වයෙන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට සහ 2027 වසර සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් වන අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි.
ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක (එකයි දශම දෙකක ) මුදලක් වෙන්කර ඇති අතර 2025 අයවැයෙන්ද තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවත් එබැවින් මුදල් කිසිදු බාධාවක්
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න