ෆිදෙල් කැස්ත්‍රෝ, චේ ගෙවේරා, රාවුල් කැස්ත්‍රෝ යනාදි යුගයේ දැවැන්තයින් ලෝකය පුරා අතිශය ජනප්‍රිය වෙද්දී, ඒ සියල්ලට ම පිටුපසින් හිඳිමින් කියුබානු විප්ලවයේ දෘඩතම සහ බලසම්පන්න ම නිහඬ භූමිකාවට පණ පෙවූ ඒ අසහාය සෙන්පතියා රමීරෝ වැල්ඩෙස් (Ramiro Valdés) දිවි සැරිය නිම කරමින් ඉතිහාසයට එක්ව තිබේ.
කියුබානු විප්ලවය තුළ සිටි මිනිසා සහ මහජනතාව ගේ සැබෑ භූමිකාව තේරුම් ගන්නේ කෙසේද? මෙම දීර්ඝ සටහන චේ විසින් පළ කරන ලද්දේ චේ සහ ෆිදෙල් අතර සෝවියට් මාක්ස්වාදය අරබයා ඇතිවුණු අභ්‍යන්තර මත ගැටුමක ප්‍රතිපඵලයක් ලෙස යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න