මහනුවර දිස්ත්‍රික්කයේ සර්වජන බලය ශක්තිමත් කිරීමේ වැඩසටහනක් යටතේ ආසන සංවිධායකවරුන් පත් කිරීම සාර්ථකව පසුගිය දින සිදුකරනු ලැබුවා.
ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් සිටින්නේ නූතන ඉතිහාසයේ කිසිදා පෙර නොවූ විරූ අර්බුදයකට ය. මෙය හුදෙක් පෙර අර්බුද මත තවත් අර්බුදයක් ගොඩගැසීමක් පමණක් නොවේ. එය නිදහසින් පසු මේ රට මුහුණ දුන් ඕනෑ ම දෙයකට වඩා ගැඹුරු, පුළුල් සහ අතිශය භයානක තත්ත්වයකි.
තම කණ්ඩායමෙහි අවශ්‍යතාව වූයේ මේ සිදුවූ ව්‍යයසනය හමුවේ දේශපාලනය නොකර ජනතාවට සෙනෙහස පැතිර වීම වන අතර සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය වන්නේ ද එය යැයි සර්ව ජනබලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර පොරොන්දු වූ පරිදි ආපදාවට පත්ව විනාශ වී ගිය ලංකාවේ සියලු ම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සර්වජන හිතාය භික්ෂු එකමුතුව මූලිකත්වය ගනිමින් ඊයේ මහනුවර ගැටඹේ රජෝපවනාරාමයෙන් ආරම්භ කළේ ය.
පසුගිය දෙවසර පුරා අපේ දේශපාලන දහරාවේ අමුතුම පෙරළියක් සිදු විය.
සෑම වසරකම එකම පොරොන්දු දෝංකාර දෙන විට ජාතියක් බලාපොරොත්තු අතහරිනවා. ශ්‍රී ලාංකිකයන් මේ අපේක්ෂා භංගත්වය හොඳින්ම දන්නවා. රැලියෙන් රැලියට ඝෝෂාව වැඩි වෙනවා, වේදිකා වඩාත් විසිතුරු වෙනවා, කථා වඩාත් වේදනාකාරී ලෙස උද්‍යෝගිමත් වෙනවා, එහෙත් ජනතාව එන්න එන්නම දුප්පත් වෙනවා.
හිටපු කතා නායක අශෝක රන්වල ගේ ආචාර්ය උපාධිය සිද්ධියේ සිට ඊයේ (25) සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දක්වා සතියකට එක බැගින් කුමන හෝ සිදුවීමක් මවා පාන්නට මාලිමා ආණ්ඩුව සමත්ව ඇතැයි සර්වජන බලය පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

