එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍රලත් ස්ථාන වසා තැබීම සම්බන්ධව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
අවේලාවෙහි නිවසකට ඇතුළු වූ හිමිනමක් වරද පිළිගනී
එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලද පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.
දිවිසැරිය නිම කළ ද, ලිවිසැරිය ඉතිරි කළ අභීත මාධ්‍යවේදියා; භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් විසින් රචිත 'මුර අඩවිය' කෘතිය ඉකුත් ජුලි 04වන දා බූස්සේ මහගෙදර වත්තේ දී ජනගත කළේ ය.
රඛිතට එරෙහි පරණ චෝදනාවක් යළි කරළියට; පරීක්ෂණ ගොඩින් බේරා දෙන්න තාඹුගලගෙන් කෝටි 30 ක් ඉල්ලලා!
මුදල් විශුද්ධිකරණය පිළිබඳව තමන්ට පවතින පරීක්ෂණ නීත්‍යානුකූලව නොව වෙනත් මාර්ගවලින් විසඳා දීමට විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ තමන් ගෙන් කෝටි 30 මුදලක් ඉල්ලා සිටි බව අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පැවසීය.
රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි...? - Ideas front වීඩියෝවක්
ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව පැමිණ එම මර්දනකාරී ආයතන ඒකී මර්දනකාරිත්වයෙන් මුදවා ගෙන ජනතාවට අපහසුතාවකින් තොරව කටයුතු කරගැනීමට හැකි ස්ථාන බවට පත් කරනු ඇතැයි යනුවෙන් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ලංකාවේ සමාජ මාධ්‍ය දුප්පතුන් ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා නොකරන්නේ ඇයි..? - Ideas front වීඩියෝවක්
ලංකාවේ සමාජ මාධ්‍ය කෙතරම් ක්‍රියාශීලී වුව ද දුප්පතුන් ගේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන කිසිදු මාධ්‍යයක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
විමුක්ති ගේ සිනමා සිතීම; "Spying Stars" කියවීමක්
"ස්පයින් ස්ටාර්ස්" චිත්‍රපටිය විමුක්ති ජයසුන්දර ගේ සිනමාවේ මංසන්ධියකි. එමගින් ඔහු ගේ සිනමා සිතීමේ ආකෘතිය අපට මෙයට පෙර හමු නොවූ ලෙස නිරාවරණය වෙයි. එනිසා ම මේ මගින් ඔහු ගේ අතීත සිනමාව දෙස ද නැවත යෑමට අපට බල කරයි. එම අතීතය අපට දැන් වෙනත් ඇසකින් කියවිය හැකි ය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා 10ක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඇමරිකා එක්සත් ජනපද රජය විසින් පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10, නිල වශයෙන් භාර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී සිදුවිණි.
සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.
සිංගල් මම්'' හමුවෙන්න; 17වන දා ගම්පහට එන්න
සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන The Asian Review Sinhala සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මලික් තුසිත ගේ 'සිංගල් මම්' නවකථාව සම්බන්ධ සාහිත්‍යමය කතාබහකට යි.

