1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජුලි 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ, අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් එම කොමිසම නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.
මුදල් විශුද්ධිකරණය පිළිබඳව තමන්ට පවතින පරීක්ෂණ නීත්‍යානුකූලව නොව වෙනත් මාර්ගවලින් විසඳා දීමට විජේදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ තමන් ගෙන් කෝටි 30 මුදලක් ඉල්ලා සිටි බව අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න