#rohanolugala

  • ASP ඕලුගල, බිරිඳ ගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතියේ සහය පතයි

    සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල, සිය බිරිඳ විසින් සිදු කරනු ලබන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත.

  • රොහාන් ඕලුගල අයි.සී.යූ

    වලාන මධ්‍ය දූෂණ මර්දන ප්‍රහාරක බළාකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

  • රොහාන් ඕලුගලට උසස් වීමක්

    සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල  වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න