ජනප්‍රිය බොලිවුඩ් නිලි සෝනම් කපූර් සහ ආනන්ද් අහුජගේ විවාහය මැයි 08 වනදා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ වෙනුවෙන් සකසා ඇති ඔවුන්ගේ විවාහ ආරාධනපත්‍ර "ස්වභාව ධර්මය" නම් තේමාවට නිර්මාණය කර ඇති අතර ඒවා මුද්‍රණය නොකර e විවාහ ආරාධනා පත්‍ර ආකාරයට ආරාධිතයන් වෙත යවා ඇති බවද වාර්තා වෙයි.
එම විවාහයේ මෙහෙන්දි උත්සවය මැයි 7 වන දින පැවැත්වීමට නියමිතව ඇති අතර විවාහ උත්සවය පන්ජාබ් සම්ප්‍රදායට පැවැත්වීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
