Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මෙරට මලයගම් ප්‍රජාව ගේ නිවාස සිහිනය සැබෑ කෙරේ

ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය ඒකාබද්ධව මෙරට මලෙයිගම් ප්‍රජාවගේ ජීවන තත්ත්ව උසස් කිරීමේ අරමුණෙන් මෙරට ඉදි කළ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ සහ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ලබන 12වන දින බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ය.

samantha