Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ මනෝජා අභාවප්‍රාප්ත වේ

මාධ්‍යවේදී ශානුක කරුණාරත්නගේ බිරිඳ වන මනෝජා මධුවන්ති  අද (11) දහවල් අභාවප්‍රාප්ත වී ඇත.

කලක් රෝගාතුරව සිටි ඇය මියදෙනවිට 42 වියෙහි පසුවූාය.

මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ මනෝජා  දෙදරු මවකි.

දේහය අවසන් ගෞරව සඳහා හෙට උදෑසන සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැම්පත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.

දේහය පිලිබඳ අවසන් කටයුතු සඳුදා (13) දිනයේ සවස 4.00ට බොරුල්ල පොදු සුසාන භූමියේදි සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.



(The leader.lk)