2020 මහා මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්දට ඉදිරිපත්වු දිස්ත්‍රික්කය මෙන් ම ලංකාවේ වැඩිම මනාප ලබා ඔහු අගමැති බවට පත්වූයේ ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් යැයි පසන් කස්තුරි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal youtube නාලිකාව ඉදිරිපත් කරන 'ගමින් ගමට' වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.
එහි දී ඔහු වැඩි දුරටත් පැවසුවේ කුරුණෑගල පොදුජන පෙරමුණට ඡන්දයේ දී ප්‍රධාන වනවා සේ ම පක්ෂයේ විශාල බරක් අදින දිස්ත්‍රික්කයක් බවයි.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මීනු ගුණසිංහ විසිනි.