ප්‍රින්ස් සේනාධීර විසින් රචිත 'ඒ ලස්සන තුවාල කැළල' කෙටිකතා සංග්‍රහය මෙම මස 24වන දින සවස 02.30ට ජාතක ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
චූලානන්ද සමරනායක සහ විදර්ශන කන්නන්ගර දෙසුම් පැවැත්වීමට නියමිත ය.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කතුවරයා ආරාධනා කර සිටියි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
