නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලබා රෝහල්ගත කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මීට සුළු මොහොතකට පෙර මියගිය බව පොලිසිය පවසයි.
වෙඩි පහරට ලක්ව මරණයට පත්ව ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර(ස.ජ.බ) ය.
වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලයේ සේවය කරමින් සිටි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
