සුමියුරු ගී රාවේ ; 26 වෙනිදා නුගේගොඩ දී

සුමියුරු ගී රාවේ ; 26 වෙනිදා නුගේගොඩ දී

වර්ෂපූර්ණයේ ගී රාවය මේ මස (26)  පෙ.ව.9 30ට  නුගේගොඩ දෙල්කඳ ජයමාන්න උත්සව ශාලාවේදි  පැවැත්වේ.


කලාකරුවන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙයට දිවයිනේ විවිධ පළාත් වලින් ශිල්පීන් රැසක් සහභාගී වනු ඇත.

ගායන හැකියාව ඇති බොහෝ පිරිසකට ගීත ගායනා කිරීමට  විශේෂ වේදිකාවක් ලෙස මේ සංවිධානය කොට ඇතැයි රංඟන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංගයන් ප්‍රකාශ කරයි.

(ජේ.මුණසිංහ)

 WhatsApp Image 2025 10 23 at 10.12.33 fba833d9රංඟන සහ ගායන ශිල්පී ලක්ෂ්මන් කුමාරතුංග

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න