අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි!

අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණයට නම්කරයි!

අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මෙම නිර්දේශය අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි දැනගන්නට තිබේ.

විනිසුරු ගිහාන් කුලතුංග මහතා සැප්තැම්බර් 6 වැනිදා අභියාචානාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු ලැබීය.

එසේම ඔහු 2012 වසරේ සිට 2024 දක්වා මහාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය.

(ceylonwire)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න