කියවීම් මාසය වෙනුවෙන් පවත්වන විශේෂ පොත් ප්‍රදර්ශනයේ දෙවන අදියර ලෙස, පුරාවිද්‍යා පොත් අලෙවිහලක් ලබන සඳුදා එනම් 27 දින සිට 31 දක්වා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.
සියළුම ග්‍රන්ථ සඳහා 25 % ක වට්ටමක් ලබා ගත හැකි මෙම විශේෂ පුරාවිද්‍යා පොත් අලෙවිහල පැවැත්වෙන්නේ, කොළඹ - 07, ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේ බිම් මහලේ ශ්‍රවනාගාරයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
