ආණ්ඩුවට තියෙන ලොකු ම අභියෝගය ආණ්ඩුව ම යි - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

ආණ්ඩුවට තියෙන ලොකු ම අභියෝගය ආණ්ඩුව ම යි - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

ජවිපෙ සහ මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ චරිත ආරක්ෂා කිරිම සඳහා මේ වන විට ශ්‍රී ලංකා පොලිසියට සිදුව ඇතැ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේ මේ අවස්ථාවේ ආණ්ඩුවට පවතින ලොකු ම අභියෝගය ආණ්ඩුව ම බවයි.

එමෙන් ම දෙමාපියන්ගේ දේශපාලනයට ඔවුන්ගේ දරුවන් ඈඳා ගැනීම සාධාරණ නොවන බැවින් වහාම එය නැවතිය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ මාධ්‍යවේදී චන්දන සමන් කුමාර Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න