බස්නාහිර ප්‍රභූන් 25කට පාතාලයෙන් මරණ තර්ජන

බස්නාහිර ප්‍රභූන් 25කට පාතාලයෙන් මරණ තර්ජන

සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ.

මෙම වාර්තාව පොලිස්පතිවරයා විසින් අදාළ පොලිස් පොලිස් ප්‍රධානීන්ට දැනටමත් යොමු කරනු ලැබ ඇත.

එම වාර්තාව එසේ යොමු කර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව එම බොහෝ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල පොලිස් ප්‍රධානීන් දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න