මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

මොරගහකන්ද ව්‍යාපෘතියෙන් අවතැන් වූ ජනතාවට මොකද වෙන්නෙ...? -  #AskNamal වීඩියෝවක්

මොරගහකන්ද ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ගම් බිම් අත්හැර දමා වෙනත් පෙදෙසක පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් කිසිදු සාධනීය වැඩපිළිවෙළක් සැකසීමට යහපාලන ආණ්ඩුව සමත් වූයේ නැතැයි පරිපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී මාධ්‍යවේදී චන්දන සමන් කුමාර විමසූ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී නාමල් රාජපක්ෂ වැඩි වැඩිදුරටත් පැවසුවේ එම ජනතාව වෙනුවෙන් සාධනීය වැඩ පිළිවෙළක් සැකසීමට ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩු සමයේ උත්සාහ කළ ද, කොවිඩ් වසංගතය සහ අරගලය හේතුවෙන් ඒම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට නොහැකි වූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න