'මේ වෙද්දි අපේ රටේ විදේශීය ජාවාරම්කාරයෝ පිරිල' - දිලිත් ජයවීර

'මේ වෙද්දි අපේ රටේ විදේශීය ජාවාරම්කාරයෝ පිරිල' - දිලිත් ජයවීර

වර්තමානයේ දී මේ රටේ වීදේශීය ජාවරම් කාරයෝ පිරී ඇතැයි සර්ව ජනබල පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ වල්පොල කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමට එක්වෙමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර...

''විදේශීය මාධ්‍ය ගෙනල්ලා ලෝකෙටම පෙන්නුවා ජාවරම් කරන්න හොඳම රට මේක කියලා. විදේශීය තානාපතිලා ගෙනල්ලා කනට ගැජට් එකක් ගහල කියනවා අපේ රට වැටිල තියෙන ප්‍රපාතය ගැන ඉතින් ධනවත් සංචාරකයෝ එයි ද? වත්මන් ආණ්ඩුව අපේ රට ගැන දාන ගොන්ම ඇඩ් නිසා ලංකාවේ සංචාරය කරන්න එන සුද්දා ඇවිත් හයර් දුවනවා. ජනපති විදේශීය සම්මන්ත්‍රණවලට ගිහිල්ලත් කියන්නේ අපේ රටේ දුර්වලතා පිළිබඳව යි. ඉතින් රටට එන්නෙම දුප්පත් සුද්දෝ; ඒ එන්නෙත් මේ රටෙන් කීයක් හරි හම්බකරගෙන යන්න.''


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න