සජිත් ප්‍රේමදාස, ඉන්දීය මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් හමුවෙයි

සජිත් ප්‍රේමදාස, ඉන්දීය මන්ත්‍රී ආචාර්ය ශෂී තරූර් හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ඉන්දීය නිල සංචාරයේ තවත් වැදගත් දිනයක් වන අද ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වු ආචාර්ය ශෂී තාරූර් හමු විය.

එහි දී ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සහයෝගිතාව වැඩිදියුණු කිරීම යන කරුණු ඇතුළු දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

මෙහි දී දෙපාර්ශ්වය අතර දෙරටේ සංවර්ධනයට අදාළ කරුණු රැසක් හුවමාරු කර ගත්තේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න