තමන් කරමින් සිටි රජයේ රැකියාව අතහැර රොටී අලෙවිය ආරම්භ කිරීම පිළිබඳව තමා බෙහෙවින් ම සතුටු වන්නේ යැයි කුඩා ව්‍යසායකයකු වන ගෞරව බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ DJ Live youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
තමන්ගේ ව්‍යාපාරයේ පාරිභෝගික පිරිස වැඩි කරගැනීම සඳහා ව්‍යවසායක දිලිත් ජයවීර අන්තර්ජාලයට මුදා හැරි ටික් ටොක් වීඩියෝව ද බෙහෙවින් බල පෑ බව ගෞරව බණ්ඩාර වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසී ය.
මතු පළ වන්නේ ගෞරව බණ්ඩාර DJ Live youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසිනි
වීඩියෝ
රජයේ රැකියාවෙන් ඉවත් වී, රොටි හදලා කාර් එකක් ගත්තු, රොටි පොඩ්ඩාගේ කතාව!

