එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි - මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි - මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න රටේ බහුතර ජනතාවක ගේ මතය යැයි සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක පැවසී ය.

TTV NEWS youtube නාලිකාව ඉදිරිපත් කරන'inside talk' වැඩ සටහන සමග කළ සාකච්ඡාවක දී ය.

අපි වසරක් පුරා ඉවසාගෙන සිටියේ බියකට වෙනාවන බවත් දැන් කාලය පැමිණ ඇති බැවින් පාරට බසින බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ ය.




Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න