මෑත ඉතිහාසයේ වැඩි ම බොරු කිව්වෙ මාලිමා කණ්ඩායම - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

මෑත ඉතිහාසයේ වැඩි ම බොරු කිව්වෙ මාලිමා කණ්ඩායම - නාමල් රාජපක්ෂ (වීඩියෝ)

මෑත ඉතිහාසයේ දේශපාලන වේදිකාවේ තමන් ඇසූ කතාවලින් බහුතරයක් බොරු කිව්වේ මාලිමා කණ්ඩායම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව සමග සාකච්ඡාවකට ඒකි වූ මලිති හේවාවසම් නැගූ පැනයකට පිළිතුරු සපයමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ පැවසුවේ ආණ්ඩුව ජනතාවට කියූ බොරු සිහිපත් කිරීම සඳහා 21වන දින විශාල ජනතාවක් නුගේගොඩට පැමිණෙන බවයි.



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න