විනිශ්චකාරවරුන් විසදෙනෙකු ඉවත් කර ඇතැයි සමඟ ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ අද පැවසීය
ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා අගවිනිශ්චකාරවරයා ඇතුළු ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
සමහරුන් අධිකරණ සේවා කොමිෂන් සභාවට බලහත්කාරීන් කැඳවා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි ඔබ ප්‍රකාශ කළේය
සමහරු ඇඬු කඳුළෙන් ගිහින් තියෙන්නේ යැයි ඔහු ප්‍රකාශ කළේය
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර,
''චෝදනා තිබෙන විසි දෙනෙක් ඉවත් කරලා තියෙනවා. පරීක්ෂණ කරලා තමයි ඒ කරල තියෙන්නෙ. ඔබ කරන ප්‍රකාශය අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. අගවිනිසුරුවරයාට කරන අවමානයක්.''

