21 රැලියට එජාපය සම්බන්ධ වන්නේ ඇයි ? - හරින් ප්‍රනාන්දු කරුණු පැහැදිලි කරයි

21 රැලියට එජාපය සම්බන්ධ වන්නේ ඇයි ? - හරින් ප්‍රනාන්දු කරුණු පැහැදිලි කරයි

රට අර්බුදයට ගිය මොහොතේ රටෙහි නායකත්වය බාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතාවරයා හට රට පවත්වාගෙන යෑමට එදා සහයෝගය දුන්නේ අද මෙලෙස එකතු වී සිටින කණ්ඩායම යැයි එජාප නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ 21වන දින පැවැත්වීමට නියමිත 'මහා ජන හඬ' රැලිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ හරින් ප්‍රනාන්දු පැවසුවේ ඒක්සත් ජාතික පක්ෂ 21 වන දින රැලියට සහයෝගය දක්වන්නේ පක්ෂයක් වශයෙන් නොව, ආණ්ඩුවට විරෝධීව බලවේගයක් ගොඩනැගිමේ දී එම ආණ්ඩුවිරෝධී කණ්ඩායමට සහය දැක්වීමක් පමණක් බවයි.





Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න