සජබෙන් වෙනම රැළියක්: නුගේගොඩ රැළියට නෑ

සජබෙන් වෙනම රැළියක්: නුගේගොඩ රැළියට නෑ

නුගේගොඩ රැලියෙන් පසු අපිත් පොදු රැලියක් සංවිධාන කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර  පැවසීය.

ආණ්ඩුවට යම් කාලයක් දිය යුතුයි යන ස්ථාවරයේ පක්ෂය සිටින බවත් මේ රජයේ පාලනයට වසරක් සම්පූර්ණ වන්නේ හෙට බවත් ඔහු ප්‍රකාශ කළේය.

ජනතා අවශ්‍යතා උඩ ඉදිරියේදී එකතු වීමට අවශ්‍ය වුවහොත් ඒ අවස්ථාවේදී යම් තීරණයක් ගන්නා බවත් සමග ජන බලවේගය නුගේගොඩ රැස්වීමට සහභාගී නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

( lankadeepa - සුජිත් හේවාජුලිගේ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න