වසර 160 කට පමණ ලෝකයෙන් වඳවී ගිය බවට සැලකෙන ගෙඹි විශේෂයක් සිරිපා අඩවියෙන් හමුවී ඇතැයි පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම ගෙඹි විශේෂය ස්ටෙලාගේ තරු ගෙම්බා ලෙස නම් කර ඇති බවයි.
(News1st)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර