සමස්ත මරණ 56ක් දක්වා ඉහළට - 21 දෙනෙකු අතුරුදහන්

සමස්ත මරණ 56ක් දක්වා ඉහළට - 21 දෙනෙකු අතුරුදහන්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය පැය 72 තුළ මරණ 46ක් වාර්තා වන අතර ඒ අනුව මුළු ආපදා මරණ 56ක් දක්වා ඉහළගොස් ඇත.

පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න