සිදු වූ විපත් යථා තත්ත්වයට ගැනීම හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීමේ වගකීම ආණ්ඩුව සතුයි - ජනපති

ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් සිදු වූ විපත් හා හදිසි ආපදා තත්ත්වයන් කලමනාකරණය කිරීම, නැවත යථා තත්ත්වය ගැනීමට හෝ පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයකට ගැනීමට යන ත්‍රිවිධ ක්‍රියාවලියේ වගකීම ආණ්ඩුව සතුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ජාතික අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

"ස්වභාවික විපත් ඇතිවීම එය පාලනය කිරීමට නොහැකි වූ විට ඇති වන විපත් හා හදිසි ආපදා කළමනාකරණය කිරීම නැවත යථා තත්ත්වය හො පෙර තිබුණාට වඩා දියුණු කිරීම යන ත්‍රිවිධ ක්‍රියාවලිය වගකීම ආණ්ඩුව සතු වෙනවා. ඒ වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොන තරම් දුෂ්කර තත්ත්වයේ වුවත් ගැනීමට බලාපොරොත්තු වෙනවා. "

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න