සජිත් සහ මරික්කාර් බෝට්ටු මඟින් කොලොන්නාවට පිසූ ආහාර සහ පානීය ජලය ගෙන යයි.

සජිත් සහ මරික්කාර් බෝට්ටු මඟින් කොලොන්නාවට පිසූ ආහාර සහ පානීය ජලය ගෙන යයි.

කොලොන්නාව ආසනයට බලපැ අධික ගංවතුරින් අවතැන්  වූ ජනතාවට සහන සැලසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් බෝට්ටු දෙකක් ලබා දුන් අතර එම බෝට්ටු දෙක උපයෝගී කර ගෙන එම ජනතාවට පිසූ ආහාර සහ ජල බෝතල් ලබා දීම ඊයේ සිදුවිය.

මෙසේ අවතැන් ජනතාවට ගෙන යාමට පිසූ ආහාර සහ ජල බෝතල් ලබා දීම සිදු කරන ලද්දේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසිනි.

 

 

sajith2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න