ආධාර රැගෙන එන ලොරි පරීක්ෂා කරනවා යැයි පැතිරෙන පුවත බොරුවක්

ආධාර රැගෙන එන ලොරි පරීක්ෂා කරනවා යැයි පැතිරෙන පුවත බොරුවක්

දකුණු පළාතේ සිට ආධාර රැගෙන එන ලොරි රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල පැවසූ බව සදහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සාවද්‍ය පුවතක් වන බවත්, එම සාවද්‍ය පුවත දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.



මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා ගේ අත්සනින් යුත් එම මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ රට තුළ දැඩි ආපදා තත්ත්වයක් පවතින පසුබිමක දී මෙවන් සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත සහන සැපයීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින් බවයි.

මතු පළ වන්නේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

Screenshot 2025 12 02 093513

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න