සජිත් කියපු දේ ඇහුව නම් මෙච්චර විනාශයක් වෙන්නෙ නෑ - නිරෝෂන් පාදුක්ක

සජිත් කියපු දේ ඇහුව නම් මෙච්චර විනාශයක් වෙන්නෙ නෑ - නිරෝෂන් පාදුක්ක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසු ගිය 27වන දින රටේ හදිසි තත්ත්වයක් පත් කරන්නැයි ඉල්ලා සිටි මොහොතේ එය මායින් නොකළ මාලිමා ආණ්ඩුව දින කිහිපයකට පසුව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවත්, ඒ වන විට වැළැක් විය හැකිව තිබූ බොහෝ විනාශ සිදු වී අවසන් බවත් සමගිජන බලවේගයේ දුෂණ විරෝධී කමිටුවේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය.



ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේගය ඊයේ  (01) කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී ය.

ආපදා තත්ත්වයක දී රජයක් හැසිරිය යුත්තේ කුමන ආකාරයට ද යන්න පිළිබඳව ජනාධිපතිවරයාට හෝ මාලිමා ආණ්ඩුවේ 159 දෙනාට ම දැනුණේ හෝ හැඟුණේ නැතැයි ද නිරෝෂන් පාදුක්ක පැවසී ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න