නීති විශාරදයෝ ලෝකෙම පිලිගත්ත ආපදා කවුන්සිලයක් ඉල්ලයි

නීති විශාරදයෝ ලෝකෙම පිලිගත්ත ආපදා කවුන්සිලයක් ඉල්ලයි

ජාතික ආපදා කළමනාකරණ පනත ජාත්‍යන්තර මට්ටමට ගෙනැවිත් ආපදා කළමනාකරණය සඳහා ජාත්‍යන්තරය පිළිගත් විධිමත් ස්වාධීන කවුන්සිලයක් ඇති කරන්නැයි නීති විශාරදයෝ රජයෙන් ඇතැයි වාර්තා වේ.

ඉදිරි කාලයේ දී ලංකාව කාලගුණික විපර්යාස සුලභව සිදුවන රටක් වශයෙන් ප්‍රකාශයට පත්ව ඇති හෙයින් මෙරට ආපදා කළමනාකරණය සඳහා මෙවැනි ස්වාධීන බලතල සහිත ආයතනයක අවශ්‍යතාව තදින්ම දැනෙන බව ඔවුන්ගේ සථාවරය යි.

මේ අතර, මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පැවසුවේ එවැනි කවුන්සිලයක් ඇති කිරීමට කටයුතු නොකළ හොත් මෙවැනි හදිසි ආපදාවල දී ජනාධිපතිවරයාට හදිසි අවස්ථා රෙගුලාසි පාවිච්චි කර කටයුතු කිරීමට තවදුරටත් සිදුවනු ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න