නිලියගේ බිල්ඩිම නිසා නිමල් සිරිපාල දෙපැයක් අල්ලස් කොමිසමේ

නිලියගේ බිල්ඩිම නිසා නිමල් සිරිපාල දෙපැයක් අල්ලස් කොමිසමේ

පසුගිය රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව කරන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වාගෙන් පැය දෙකහමාරකට වැඩි කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර, හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, මහින්ද සමරසිංහ, ගයන්න කරුණාතිලක අය ඇතුළු පිරිසකගෙන් පසුගිය දින කිහිපය තුළ අල්ලස් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න