කරුණාකර මේ රටේ ජනතාවට ගුණාත්මක ඖෂධ ලබා දිමට කටයුතු කරන්නැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.
ඔහු මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ (18) සමගි ජන බලවේගය කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර