තමන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ලෙස අත්සන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ: මේ වන විට රටේ විගණකාධිපතිවරයෙක් නොමැති බැවින් කරුණා කර වහාම විගණකාධිපතිවරයකු පත් කරන ලෙස ඒම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කල බවයි.
මතු පළ වන්නේ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

