තම පක්ෂය ආණ්ඩුවේ නොසලකා හැරීම් 14ක් හඳුනා ගත් බවත්, ඒ සියල්ල අනාගතයේ අපරාධ නඩුවක දී දැකගත හැකි යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එළඹෙන ජනවාරි දෙවන දායින් අනතුරුව ජනාධිපතිවරයා විසින් පතු කරනු ලබන විගණකාධිපතිවරයකු පැමිණිමට නියමිත යැයි හෙතෙම අනාවැකියක් ද පළ කළේ ය.
මතු පළ වන්නේ උදය ගම්මන්පිල Lanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.

