ප්‍රවීණ නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලි අධ්‍යක්ෂණය කළ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "පවුල්කන මිනිහෙක්" 2026 ජනවාරි 18වන ඉරිදා, සවස 7.00ට සුදර්ශි එළිමහන් රඟහලේ දී වේදිකා ගතකෙරේ.
"පවුල්කන මිනිහෙක්" වේදිකා නාට්‍ය සඳහා රංගනයෙන් දායකත්වය සපයන්නේ: සම්පත් පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, මාදනී මල්වත්තගේ, ජයනාත් බණ්ඩාර, නිල්මිණි සිගේරා, මිහිරි ප්‍රියංගනී යාපා, චානු දිසානායක යි.
වෙනස් තැනක්! වෙනස් වැඩක්! වෙනස් රහක්!
නොපමාව, ඔබේ අසුන වෙන් කරගන්න: myseat.lk [Link- https://shorturl.at/Jz3be ]

